Mage Mandri Nam Biso Ge
(මගේ මන්ද්‍රී නම් බිසෝගේ යාච්ඤාවේ බෝය වේගේ... නෙක ඡණ්ඩ ව්‍යාග්‍ර වාසී හිමාල දේස ඒවි...//) (හාමාත්ව ඉන්ට වේමැයි බෝ දූක් විඳින්ට වන්නේ...//) (නවතින්න මාළිගාවේ සීදේවි නේනු මාගේ...//) (ගෙයි පාන නෑ ගියෝතින් මං අන්දකාරෙ ඉන්නෙම් මා බැන්ද පෙම්බරාගේ ඒ වාසෙ මාගෙ වාසේ...//) (බෝ ඡණ්ඩ ව්‍යාග්‍ර ආදී උන්නත් හිමාල දේසේ...//) (එමි ස්වාමි එක්ක නික්මී ඒ ජීවිතේට පේවී...//) නවතින්න මාළිගාවේ සීදේවි නේනු මාගේ... එමි ස්වාමි එක්ක නික්මී ඒ ජීවිතේට පේවී...
