Thotupola

Nokeewaata Kawadawath

Shiromi Rathnayake

නොකීවාට කවදාවත් තනිකමට මං බයයි අම්මේ දැන දැනම ඔබව ඕනේ තරම් කොහෙද ගියේ අම්මේ...// අතරමග අත අතැරගියේ අමතකවදෝ අම්මේ පාර සාෙයාගෙන එන්නට මතක නෑ මට අම්මේ නොකීවාට කවදාවත්.../ ජීවිතේ ලස්සන හැමදේම මට මග හැරේද අම්මේ නොතේරෙන තරම් මේ ලෝකය ඔබ දන්නෑ අම්මේ... නොකීවාට කවදාවත්.../

Nokeewaata Kawadawath lyrics · Shiromi Rathnayake