Thotupola

Me Dewu Madurema

Shelton Muthunamage

මේ දෙව් මැදුරෙම පුදසුන අභියස හිඳ ඔබ මගේ යයි ඔබ මට කීවේ එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම ඔහු අත ගෙන අන් සතු වුයේ මේ දෙව් මැදුරෙම පුදසුන අභියස හිඳ (ඒ ඉරු දිනයේ මගේ සුරත ගෙන සිහින මැවූ පෙම් කුමාරියේ...//) සිහින ලොවේ ඒ මා තනිකර ඔබ ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ මේ දෙව් මැදුරෙම.... (අමතක කල ඒ අපේ අතීතය මින් පසු මතකයට නගනු එපා..//) පති කුලයට යන අහිමි කුමාරියෙ ඔබ හට සෝ දුක් වෙන්න එපා ඔබ හට සෝ දුක් වෙන්න එපා මේ දෙව් මැදුරෙම....

Me Dewu Madurema lyrics · Shelton Muthunamage