Thotupola

Me Sansare

Radeesh Vandebona · Me Sansare · 3:53

මේ සන්සාරේ සිහිනේ මේ ආදරනීයම මතකේ වූ දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ හිනාව මියැදී තරු නිවුනලු දෑලෙ වලාවන් යලි නෑලූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ ම්ම්ම් ඕඕඕ පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා කියන්නට දෙයක් නෑ ඉතුරිවී මට කියා මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන් දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ ම්ම්ම් ඕඕඕ ම්ම්ම් ඕඕඕ මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන් දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ ම්ම්ම් ඕඕඕ මා තරමින් ඔය සිත සෑදූ ම්ම්ම් ඕඕඕ

Me Sansare lyrics · Radeesh Vandebona