Thotupola

Mama Yannam

Nelu Adhikari

මම යන්නම් ඔබ කියන විටක යන්නම් ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම් මොහොතක් හෝ.....ඔබ දැකගනිමින් යන්තම් ඒ වන තුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්...// වන මල් සුපිපෙණ අසපුව ඔබගේ හදවත එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත...// මම යන්නම්...// සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත.. කෙටි කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත...// මම යන්නම්...//

Mama Yannam lyrics · Nelu Adhikari