Thotupola

Laba Sina

Subhani Harshani

ලාබ සිනා සිත කළඹන නුහුරු සෙයිල මේ 'නුඹ පාර සොයා මග නෝඅසන් මගේ ස්වාමිනේ'...// අනඟ බඹරතුඩ වැදි විෂ දළින් පිරි බාදුරා පිපි ලෙලදේ අදුරු මාව තේ...// නොදුටුසේම නෙතුපියාන ඉන්න ස්වාමිනේ...// ලාබ සිනා.../ සදෙව් ලොවක සිරි පෙනේවි අමුතු සෙයිලමේ දෙවිලියන් නොවේ හිමියනි ඒ සිනාසු නේ...// මගේ ලමැද ගිනි නිවේවි එන්න ස්වාමිනේ...// ලාබ සිනා.../

Laba Sina lyrics · Subhani Harshani