Me Kandulu Thotupalai
මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි.. මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි...// මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු.. ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු.. මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු.. ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු.. මේ කඳුළු තොටුපලයි.../ අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු.. පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු.. දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ.. මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු... මේ කඳුළු තොටුපලයි.../
