Thotupola

Awanhale ( Marians Unplugged Version )

Raj Seneviratne

අවන්හලේ සුසුම් හෙලා තැවෙන්නෙපා සිනා සෙන්න මා හා තරු රෑන ඈත පායන සේ නොනිදා නිසංසලේ ගයන්නකෝ නිරන්තරේ රංගන්නකෝ මා හා සිත සෝක ඈත යන්න පාවෙලා... බිඳුණු පෙමට ඇයි හඩන්නේ කීම කඳුලට දිනුම දෙන්නේ හා හා මින් දහසින් මුහුදේ ඉන්න ඉන් තවකෙක් දිනාගන්න හා හා නෑ තනිවී අපි නෑ තනිවී ආදරේම දේවි වේදනා අවන්හලේ සුසුම් හෙලා.../ හෙට දවසක් ගැන හිතන්න අද මෝහතක් සිනාසෙන්න හා හා දුක දොම්නස දුරහරින්න පෙම් සිතිවලි කවි ලියන්න හා හා නෑ තනිවී අපි නෑ ආදරේම දේවි වේදනා අවන්හලේ සුසුම් හෙලා.../

Awanhale ( Marians Unplugged Version ) lyrics · Raj Seneviratne