Thotupola

Rawana Raju

Sujatha Aththanayaka

රාවනා රජු මා රුව දැකලා ආවට නෑ සිත ආලය බැඳිලා ජිවිතේ හැමදාකම එනවා රාමකුමරුනේ මේ ඔබේ සීතා...// රාවන පුරයේ සිවුරඟ සේනා යුද ගිනි අවුලන්නයි කඳවුරු බැඳලා...// මිය යන තුරු මා ඔබ පා සෙවනේ ඔබගෙන් මිදිලා නෑ වෙනතක යන්නේ රාවනා රජු.../ අභරණ පළන්දා රජ සැප පල නෑ මීවන අරණේ හෝ ඔබ ළඟ සැමදා...// පතිකුල කුමරි අතහැර නොයමි ඔබගේ නාමෙන් මා පතිදම් රකිමි රාවනා රජු.../ රාවනා රජු මා රුව දැකලා ආවට නෑ සිත ආලය බැඳිලා.....

Rawana Raju lyrics · Sujatha Aththanayaka