Thotupola

Sithata Hora Man

Rahal Alvis

සිතට හොරා මං ඔබේ වෙලා දැන් ලොවට හොරා මං පෙම් කරන්නම් ඇගේ නිසා මං දුරින් හිඳින්නම් දුරට වෙලා මං පෙම් කරන්නම් වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ වෙන් වෙන්නෑ මියෙනතුරු මගේ ආදරේ.... නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ ඔය ගලන ගලන කඳුළින් නෙතේ සසලවයි සිත මගේ කඳුළු පුරෝගෙන ඉන්න හිතාගෙන නුඹේ සිනාවල මියැදෙනනම් ඉතින් මං මියැදෙනනම් ඉතින් මං.... පෙරදා රෑ අහසේ පෑයූ සඳසාවී අද රෑ මගේ අහසේ පායාපන් රහසේ (නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ...///) නුඹට දැනෙනවාද දන්නේ නෑ මගේ ආදරේ.... සිතට හොරා මං.../

Sithata Hora Man lyrics · Rahal Alvis