Thotupola

Oya Muwe Hasaral | ඔය මුවේ හසරැල් (Slow & Reverb)

Music of Heaven · trending · 4:52

ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා මං දන්නවා ලඟ ඉන්නවා.. අපි ආදරේ සුව විඳිනවා.. නීල ඔය දෑස මගෙමයි කියා කීවා මතකයි එදා හීන මැව් දෑස ඔබ ලඟ තියා තුරුළේ මං ඉන්නවා හද සාගරේ ආශා මැවු මේ ආදරේ.. ඈත කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියඹලා සීත නොදැනෙන්නේ ඔබ ලඟ නිසා ඉන්න තව ලං වෙලා හද සාගරේ ආශා මැවු මේ ආදරේ.. ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා මං දන්නවා ලඟ ඉන්නවා.. අපි ආදරේ සුව විඳිනවා..

Oya Muwe Hasaral | ඔය මුවේ හසරැල් (Slow & Reverb) lyrics · Music of Heaven