Thotupola

Nokiyuwa Adare

Chethana Ranasinghe

නොකියුව ආදරේ හිත දැවෙනවා හිත ගාව ආදරේ දළු දානවා// දැක ගන්න ආයේ නෙත හොයනවා නොපෙනෙන්න හංගන්නෙපා නොකියුව ආදරේ හිත දැවෙනවා දිය වැල් සිනාසී ගඟ ගලනවා ඈත ගං ඉවුරේ ඔබ ඉන්නවා// ගං තෙරේ මම මෙහා ඉවුරේ තනිවීලා ලං නොවේ ඔබ එහා ඉවුරේ ඉන්නවා නොපෙනෙන්න හංගන්නෙපා නොකියුව ආදරේ හිත දැවෙනවා අඳුරක් ගලාලා රෑ බෝ වෙලා දෑස පේන මානයේ නොපෙනී නොයා// ලං නොවේ ඔබ එහා ඉවුරේ ඉන්නවා පායනා සඳ නිසා චායාව පේනවා නොපෙනෙන්න හංගන්නෙපා නොකියුව ආදරේ හිත දැවෙනවා

Nokiyuwa Adare lyrics · Chethana Ranasinghe