Thotupola

Colomba Wate

Childdrum

අපි කොළොඹ වටේ යමු කැරකිලා රළු මුහුදු සුළං ළඟ නැවතිලා බෝ ගහටත් පඬුරක් දාලා එමු බොරැල්ලේ හංදිය පහු කරලා නිදහසේ සියොතුන් වගේ නගරයේ අහු මුළු දිගේ යමු ඔහේ රියේ මංපෙත් දිගේ යමු කොළොඹ වටේ අපි කොළොඹ වටේ අපි// බේර වැව නම් තව දුකින් තැවේ කටු ගෙට යන එන මහ පාර දිගේ ඔබ library යන්නේ කොහෙද නඟේ ත'ස්ටන් එකේ කොළොඹ හතේ පුරහලේකොල්ලෝ ටික පාර තොටේ සිරි නරඹමු අපි නවම් මාවතේ ගිහින් එමුද ගඟ රාමේ තොටු පවුරේ රළ තාම බිඳේ galleface එකේ දැන් ජෝඩු නැතේ නම තිබුනොත් නමට ලෙල්ලේ විතර මහ දෙවියන් නැතේ...

Colomba Wate lyrics · Childdrum