Thotupola

Adare Thamai

Chinthaka Jayasinghe

ගව් ගානක් ඈත සිටන් මා දිහාම හොරෙන් බලා හිතේ මැවුන සොඳුරු සිහින ආදරේ තමයි// අහසේ පායන තරු අතරින් දිදුලයි සඳු// එනමුදු ඒ රැඳි සෙනෙහස අහිමි වේවිදෝ// ගව් ගානක්... නිල් අම්බරේ හැංගිලා හද සරන්නේ ඔබේ සිනා// මගෙන් වෙන්වී ඈතට පාව යාවිදෝ// ගව් ගානක්...

Adare Thamai lyrics · Chinthaka Jayasinghe