Thotupola

Hada hadana Nihada Raye

Nimal Ranjith

හද හඬනා නිහඬ රැයේ ඔබ මා හැර ගිය දවසේ ඇසට කඳුළු ගලනවාද මගේ තනිකම දැනෙනවාද // නිදි යහනට යන්න ගියේ ඔබ ගැන සිහි කරමිනුයි ප්‍රියේ ඒ උනාට ඔබ පමණයි සිහිනෙන් හෝ මට හිටියේ හද හඬනා... සීතල වැහි වැටෙන වෙලේ තනි මට සීතලද දැනේ මා හද ඉකි ගසන රැයේ උණුසුම ඔබ පමණි ප්‍රියේ හද හඬනා...

Hada hadana Nihada Raye lyrics · Nimal Ranjith