Thotupola

Suwada Rosa Mal Kakuli

Nimal Ranjith

සුවඳ රෝස මල් කැකුළී ඔය සුවඳට සිත බැදුනී දුරට වෙලා ඉන්න බෑ තවත් ලඟට ඇවිත් සිප ගන්නට දෙන්න මට ඉඩක් // හමන සීත සැඩ සුළඟට පෙති හැකිලේවීදෝ බයයි // මටත් කලින් වෙන බඹරෙක් රොන් ගෙනයයිදෝ සැකයි සුවඳ රෝස මල් කැකුළී... පමා වුණොත් ඔබ වැලපෙයි සිප ගන්නට මට නොමවෙයි // අහිමි නොවූ සිනාසෙන්න මේ සිත ඔබ ලඟම තමයි සුවඳ රෝස මල් කැකිළී...

Suwada Rosa Mal Kakuli lyrics · Nimal Ranjith