Thotupola

Aawata thibunath

Nimal Gunasekara

ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි මා කාට නැතුවත් ඔබට පිදූ පෙම සඳ මෙන් අහිංසකයි එතරම් අහිංසකයි (මංගල පෝරුව මතට එදා ඔබ දෙපා නැගූ ඒ සුබ ‍මොහොතේ...//) සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක අනුකම්පාවකි මසිත වෙලාගත්තේ ආවාට තිබුණත්.... (සදා කාලයෙන් සදා කාලයට අපට උරුම නැත දුක්‌ කඳුළු...//) මැලැවුනු මල් පෙති යළි පුබුදන්නට අපේ ලොවට හෙට හිරු පායා එනවා ආවාට තිබුණත්....

Aawata thibunath lyrics · Nimal Gunasekara