Thotupola

Chandra Bimbayuru

Narada Disasekara

චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි මෘදු හදවතක තතු.. ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග නොකරමි දිනක රතු..// අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති පුඟුලන් මැද දෙරණේ.. ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි නිරතුරු ඔබ සෙවනේ... චන්ද්‍ර බිම්බයුරු...// අදත් සිනාසී හමුවූ අයුරින් භින්න රුචික මෙලොවේ... හෙටත් උදෑසන පිබිදෙන දෑසින් අප හමුවිය යුතු වේ... චන්ද්‍ර බිම්බයුරු...//

Chandra Bimbayuru lyrics · Narada Disasekara