Thotupola

Landa dige hangi hora

Nanda Pathirana

ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ // දෑත දරා පෙරදා කීව කතාවේ දෑස රැඳේ තාම බැඳීලා සීත රැයේ හඬනා දෑස ගියාවේ දෑත ඔබේ ලෝකේ සොයාලා ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ // පාළු පැයේ මුමුණා ගීත ගැයේවා පාළු සිතේ ශෝක නිවාලා ජීවිතයේ තනි වී දෑත රැඳේවා ආයේ ඔබේ දෑතේ බැඳීලා.. ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

Landa dige hangi hora lyrics · Nanda Pathirana