Anunada wana dehadaka
අනුනාද වන දෙහදක ආලිංගන අවසානයේ ගූන්‍ය වී සිතිවිලී සිතිවිලී ජීවානුවේ ජීවයේ රුධිරයේ කළල බන්ධය ආදරයේ ශේෂය හිරුගෙන් ගෙනා ශක්තිය ජීවානුවට ඉඩ දී යුක්තානුවට ඉඩ දී අම්ලකර වායුව සිතුම් අනුනාදය දකිනු රිසි දොඩමළුව රිසි පහස රිසි චුම්බනය රිසි ආලිංගනය අවසන් යුක්තානුවට ඉඩ දී
