Atha Epita Hima Kanden
ඈත එපිට හිම කන්දෙන් කලු වළාව සමඟින් ආ ආදරයේ පිණි කැට පොදි (සිලි සිලි ගා සැලුනා පිණි කැට බිඳුනා...//) (නැගුණු සීත වා රැලී නිවුනු මිහිරි ගොපලු ගී...//) (ලිහිණි හඬින් මන්දාරම...//) සිලි සිලි ගා සැලුනා පිණි කැට බිඳුනා ඈත එපිට හිම කන්දෙන්.... (ලයට තුරූලු පාලුවෙන් මීදුමින් වෙලා ගොසින්...//) (හදෙහි ඇඳී පින්තාරුව...//) (බොඳ වෙලා ගොසින්...//) ඈත එපිට හිම කන්දෙන්....
