Desa Piya Gath Kala
(දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබ හඬ...//) කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ...... දෑස පියාගත් කල...... (අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ ඈත නිම් වළල්ලේ නෙත් රැඳුනු මොහොතේ...//) සිත කැලඹුනේ ඇයි නොම දැනේ කීදෙයක්ද අරුමයක්ද මට සිතාගන්න නොහේ...... දෑස පියාගත් කල.... (ගලින් ගල හැපී පෙනකැටි විසිරෙනු දැකලා නිම් නොවු සිතේ සතුටින් හසරැල් පිපිලා....//) මතකය මගේ අවදී වුනේ ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොහේ දෑස පියාගත් කල.....
