Thotupola

Akasa Kusum

Saman Nishantha

මා නුවන් පුරා නිල් අහස වසා මා ළවන් පුරා මල් සුවද සදා මල් හීන වැසි වැටෙනා විල් තෙරේ උණ පදුරු සෙවනේ රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ ආකාස කුසුම් යහනාවේ මට දැනෙනවා ආදරේ මට හැඟෙනවා ආදරේ නිල් අහස තරම් ආදරේ අරන් ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා ඇසි පිය නොසලන් සිපගන්න හෙමින් සද වතුර සද දිගේ ගලනවා මට ආදරේ හැඟෙනවා මට ආදරේ හැඟෙනවා මල් සුවඳ තරම් ආදරේ අරන් මගෙ සිත ලග නතර වෙලා පෙම් බඹර තුඩින් මුව රද සැනෙහින් විල් තෙරේ මල් සුවද ගලනවා මට ආදරේ දැනෙනවා මට ආදරේ දැනෙනවා...

Akasa Kusum lyrics · Saman Nishantha