Thotupola

Mata Kiyanna Nam

Sajjad Hassan

මට කියන්න නම් එපා ඔබ මිරිඟුවක් කියා මගෙ හදේ හැඟුම් දවා ඔබ මා හැරගියා මහද ඉමෙන් ඔබ සැඟවීලා කොයි යන්නේ මා තනිකරලා ඔබ හටමයි මා සැමදා ආදරේ... ආදරේ... රෑ අහස හැර දමා සඳ තරු මල් සැඟවේ මා හදම සෝකයෙන් ඝන අඳුරින් ඇලලේ හිරි පොදද වෑහුනේ කඳුලැල්ද නොම දැනේ ඔබ කිමද මේ ලෙසේ දුක ඉතිරිකර ගියේ මට කියන්න නම් එපා...//

Mata Kiyanna Nam lyrics · Sajjad Hassan