Thotupola

Nil Nuwan

Sirasa Super Star

නිල් නුවන් පින්බරයි.... රෝස තොල් ලස්සනයි... හිම හංසියේ....... ඔබ නිල් අහස වගේ.... අහස පිබිදු දෙව්ලියේ....... සයුර කැළබු කිදුරියේ....... මගෙ රත්තරන් ඔබ මිනි පහන වගේ..... දේදුන්නෙ නැගී ආවේ මමයි.... මද පවනෙ වෙලී ආවේ මමයි.... සංසාරයේ........ ආවෙමී ප්‍රියේ..... සත්තකයි ඔබ මගේ..... ඇත්තමයි මා ඔබේ..... මගෙ ආදරේ ඔබටමයි ප්‍රියේ... මා තරම් සෙනෙහසින් කිසිකෙනෙක් මේ ලොවේ... නෑ... රත්තරන් ඔයාට ආදරේ... උනුසුම් හාදු වැස්සෙන් සනසා..... කදුලට සතුටක් එක්කලා.... අපෙ ආදරේ.... සදහට පවතින්නේ.... දේදුන්නෙ නැගී ආවේ මමයි.... මද පවනෙ වෙලී ආවේ මමයි.... සංසාරයේ........ ආවෙමී ප්‍රියේ..... සත්තකයි ඔබ මගේ..... ඇත්තමයි මා ඔබේ..... මගෙ ආදරේ ඔබටමයි ප්‍රියේ...// දේදුන්නෙ නැගී.../ මගෙ ආදරේ ඔබටමයි ප්‍රියේ...//

Nil Nuwan lyrics · Sirasa Super Star