Thotupola

Mage Sihina Heena Tharu Kakuli

Radeesh Vandebona

මගේ සීන හීන තරු කැකුලි මා ළඟින් ඉඳන් තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන් ඔය නීල නෙතූ පියන් වසා කෝල වූ මුවින් මේ ඒ නිමේෂයේ ආදරේ කියන්... දගකාර යෞවනි නෙතූ කෝල නංවමි මතුදාක ලංවෙමි ලංවෙමි ලංවෙමි රතු රෝස කම්බුලින් හසරැල් ගගුල් සැලි නොනිදා සිතුම් හිඳී ඒ ඈ... මට දෙන්න ඒ හැඟුම් නොකරන්න හද රිඳුම් කිසිදාක වෙන්නොවී වෙන්නොවී වෙන්නොවී සොදුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම් මිහිරි හැඟුම් විදියි ඒ ඈ... මගේ සීන හීන../

Mage Sihina Heena Tharu Kakuli lyrics · Radeesh Vandebona