Api Ekama Rane Kurullo
අපි එකම රෑනෙ කුරුල්ලෝ...// මේ පාරාදීසේ... නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ වරෙල්ලා...මේ රෑනේ.. වරෙල්ලා...මේ රෑනේ.... මදු තියලා දැල් එළලා නෑ පැටලෙන්නෙ අපී අපේම ලොවකට පියඹා යන්නේ.. වරෙල්ලා...මේ රෑනේ... වරෙල්ලා...මේ රෑනේ... අපි එකම රෑනෙ කුරුල්ලෝ...// තටු ලැබුනේ පියඹා යන්නයි කූඩුව දොරකඩ ඉන්න නොවෙයි අපේම ලොවකට පියඹා යන්නේ.. වරෙල්ලා...මේ රෑනේ... වරෙල්ලා...මේ රෑනේ... අපි එකම රෑනෙ කුරුල්ලෝ...//
