Thotupola

Dura Penena Thanithala

Nanda Malani

දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා.. පුන් පෝයදා - වේ ශ්‍රියා සාදු කිය කියා.. ඈත කිරි පාට - පේන සරුසාර සෑය දිළෙනවා - සෑය දිළෙනවා නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා../// නුවර එළි කලා... දුර පෙනෙන තැනිතලා.../ ජේතවනරාම - අභයගිරි වෙහෙර සාදු කිය කියා - කරමු වන්දනා.. යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ../// තිසා වැව වටේ දුර පෙනෙන තැනිතලා.../

Dura Penena Thanithala lyrics · Nanda Malani