Thotupola

Sriya Manamath Wee (Siha Shakthi)

Victor Wickramage, Noorthi Gee

(ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා උන්මාද වේවි හර්දේ...//) (සනසාපන් මේ මාව කල් නෑර පින් සාර රන් ළන්දේ...//) (ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා උන්මාද වේවි හර්දේ...//) (සිඹ ගන්ට තීගේ මුණ දෙනවානම් බෝම පින් අත්වේ...//) (මාගේ මනාපේ ප්‍රසිද්දේ මං කීවෙමි ළන්දේ...//) මං කීවෙමි ළන්දේ... ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා උන්මාද වේවි හර්දේ... (පොඩි දන්ත මුතු සේම දිලිසෙ කල්‍යාන ළන්දාගේ..//) (පෑවූ ආකාසේ චන්ද්‍රා සේ දිස්නේ වත තීගේ..//) දිස්නේ වත තීගේ.... (ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා උන්මාද වේවි හර්දේ...//)

Sriya Manamath Wee (Siha Shakthi) lyrics · Victor Wickramage, Noorthi Gee