Asimithai Adare
අසීමිතයි ආදරේ නැවුම් වේවි සිතුම් නිමේෂයෙන් නිමේෂයට මිහිරි වේවි පැතුම් නිමේෂයෙන් නිමේෂයට අසීමිතයි ආදරේ අසීමිතයි ආදරේ ඔබ එනතුරු හිඳිමි පුරවා හද හැඟුම්// සිහිවෙනවා පහස ඔබේ එළඹුනුදා ගිම්හානේ// ඉවසනු බෑ දෑස තෙමෙයි සෝ සුසුම් වල ගලා හැලේ සිහින මවමි සෙමින් සැනසෙන්නට ඔබෙන්// අසීමිතයි ආදරේ... රෑ මැදියම නිදියහනේ සැතපෙනු බෑ නැත සහනේ// සත් සමුදුරු බිම ඉඳලා පැමිණෙන දා මාව සොයා ඔබේ තොල් පෙති පියුම් දස දහස් වරක් සිඹිමි//
