Thotupola

Kawadada Aye

Shirley Waijayantha

කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්...// රෑ බෝ වීලා අද දිනගෙවිලා වෑඩිහිටියන් බලා ඈති අප දුටුවෝතින් වෙයි නපුරක් වෙන්වී යමු හනික අපි...// කවදාද ආයේ.../ අප වෙන්වීලා ඉමු සිත් බෑදිලා මුලු ලෝක‍ය බලා හිදී අපමන බාධා අපවට සෑදිලා එක සිත් සේ හිදිමු සෑටි...// කවදාද ආයේ.../

Kawadada Aye lyrics · Shirley Waijayantha