Thotupola

Nadee Tharanga

Sumith Priyankara

දෙනෙත් පුරා පීරි කදුළැල් පිටාරයට හසු නොවන්න...// වියළුනු සිත් සනසවන්න නදී තරංගා...// දෙසවන පීරි රිදි හඩන සිතේ ගින්න එපා දෙන්න...// ඈත ඉදන් සිනහ සෙන්න නදී තරංගා...// නිසල දෙනෙත සසල වන්න දෙතොල් සිනහවට නගන්න...// මගේ සිතට දිරිය දෙන්න නදී තරංගා...// දෙනෙත් පුරා.../

Nadee Tharanga lyrics · Sumith Priyankara