Thotupola

Sitha Nidi Na

SJS

සිත නිදි නෑ මගෙ ළඟ නෑ ඔබ දුර ඈත ගියා සිත දන්නෑ ඉවසුම් නෑ ඔය හිත තාම හොයනවා දුරක ඔබ ඉගිලිලා... හිතේ නවතින්න ඉඩක් මට නැද්ද එදා ඔබ කී කතා වෙනතකට යන්න ගිහින් සැනසෙන්න හිතුනෙ කොහොමද මෙදා තනිව උහුලන්න බැරි දුකක් එක්ක සදා මා තනිවෙලා... ඔබේ ළග ඉන්න වරම් මට නැද්ද හිත තවත් අහනවා... මගේ නෙතුගාව කදුලු බිදු සේම ඔයා තව ඉන්නවා... ගියත් නුබ ඈත යලිත් එන දාක මන් බලන් ඉන්නවා... සිත නිදි නෑ මගෙ ළඟ නෑ…/

Sitha Nidi Na lyrics · SJS