Duraka Pawee Giya
දුරක පවී ගියා නෙතක ආරාදනා සිතක වේදනා සදා පැතුම පාවෙලා ගියා.... සොදුරු රැ කාලයේ සුරත දී යා වෙලා දෙදෙන තෙපලු කතා නොමැත ගොළු වී ගියේ.... දුරක පවී ගියා......./ පැතුම වී ජීවිතේ මගේම නොරන්ජනී සසර සරනා තුරා ඔබම මට වාසනා.... දුරක පවී ගියා......./
