Thotupola

Aetha Sithijaye

Shirley Waijayantha

ඈත සිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබ නම් මේඝ වලා සළු පට අතරින් මම ඔබ වෙත එන්නම් ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් අපි ඉමු පිළිසඳරේ රන් දෝලාවෙන් කැඳවා යමි මං කුමරිය ඔබ මාගේ සඳලු තලාවේ මුනින් තලාවේ කඳුළැල් පිරුණු නෙතින් සමුගන්නම් මම කුමරියේ ඔබගෙන් ආයෙත් දකිනු රිසින් මෑත තුෂාරා බිඳු අතරේ පිපුණු කුසුම ඔබ නම් සඳ මඩලේ සඳ කුමරියනේ මම ඔබ සුරකින්නම් මම ඔබ සුරකින්නම්

Aetha Sithijaye lyrics · Shirley Waijayantha