Thotupola

Awanhalaka Ipadi Ma

Shelton Muthunamage

අවන්හලක ඉපදී මා මිය යනවානම් මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන් මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං මේ අවන්හලේ මං...// මෙහි ඇති සුළු කලක විනෝදේ මත දෙවියන් යැයි රඟන මෙවේලේ මළ පසු මට හිමි සොහොන් කොතේ මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ අවන්හලක ඉපදී මා.../ අමතක කර ආදර ලෝකේ සැමදා බොමු මේ ජය පානේ ජීවත් වන මේ සුළු කාලේ මගෙ මිතුරා වේ මධු පානේ මගෙ මිතුරා වේ මධු පානේ අවන්හලක ඉපදී මා මිය යනවානම් මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන් මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං මේ අවන්හලේ මං...// මේ අවන්හලේ මං

Awanhalaka Ipadi Ma lyrics · Shelton Muthunamage