Niyare Piya Nagala
නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ වාසනාව පා වෙලා ගියා නියරේ පිය නගලා.../ සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා ආදරේ දැනී මා හට සෝ සුසුම් නිවේ වාසනාව පා වෙලා ගියා නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා...///
