Thotupola

Gimhanaye Pawela

Samantha Konara

ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා.. සීතලේ ගුලිවෙලා - වින්ද සෙනෙහේ පුරා... අද නෑ....කොහෙදෝ පාවී - සිහිනේ මා අද තනිවී.. ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ... ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා... මං තාම වා..රු ගන්නේ - මල් හීනයේ.. ඔබ දුන්නු පැතුමන් හින්දයි - මුළු ජීවිතේ.. ඔය නෙතට කදුලැල් දුන්නේ - මං ජීවිතේ.. ඔබෙ හීන රජ කරවන්නයි - මා සැරසුනේ.. සවනේ තාමත් රැදුනේ - ඔබගේ වදනයි සොදුරේ.. ඔබ මා..ගේ සිහිනේ රැදිලා ලදුනේ.. ගිම්හානයේ පාවෙලා.../ සංසාරෙ හුරු හින්දයි - යලි හමුවුනේ.. මේ දෑස ඔබගේමයි - ඇයි හැඬවූයේ.. පවසන්න මගෙ සෙනෙහේ - ඇයි මදිවුනේ.. පෙර සංසාරෙත් ඔබමයි - මා හැරගියේ.. සැමදේ සුන්වී බොදවී - කොහෙදෝ තුරුලක සැඟවී.. ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ.. ගිම්හානයේ පාවෙලා.../

Gimhanaye Pawela lyrics · Samantha Konara