Thotupola

Duka Nadda

Uditha Sanjaya

දුක නැද්ද තාම දැනුනේ මම නෑ කියා රැක ගන්න හීන මැව්වේ ඔබවයි මෙමා පියාබන්න කව්ද කිවේ අහසින් ඒහා අදත් ඔයාගේ මතකේ මම නැවතිලා දෙකොපුල් දිගේ නිතැතින් කදුලක් ගලා හසරැල් ගෙනාව දිනයන් පෙගිලා ගියා ඔබගෙන් තරම් පෙම් වදන් නෑ ලැබිලා කවදාකවත් හඩවලා ගිය දා මා උන් තැනම තනියෙන් සදා පැහැදුල් නුවන් රහසින් දොරගුල් දමා දෙහදක් පුරාම සිහිනේ සිහිසන් වෙලා මට මේ තරම් සෝ සුසුම් විදවන්න බෑ රත්තරන් හඩවාල ගිය දා මා උන් තැනම තනියෙන් සදා දුක නැද්ද තාම දැනුනේ මම නෑ කියා../

Duka Nadda lyrics · Uditha Sanjaya