Adare Hithenawa Dekkama (Re Make)
(ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ලඟටම දැන් හොඳයි...//) (ඔබ සොයා එන්නෙමි මා හදේ භෘන්ගයා හැන්ගුවේ ඇයි ප්රියේ මල් විලේ හංසයා...//) හැන්ගුවේ ඇයි ප්රියේ මල් විලේ හංසයා (ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ලඟටම දැන් හොඳයි...//) (හැන්ගුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබෙයි...//) මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබෙයි (ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ලඟටම දැන් හොඳයි...//)
