Thotupola

Pem Lowe

Gypsies

පෙම් ලොවේ සහනය මට දීලා පෙම් සුවේ මා සිත රඳවාලා ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා වෙන්වෙලා ඔබ මා රිදවාලා යන්නෙපා මා හට පිටුපාලා ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා මා ආදරේ ඔබ කී මුල් දිනේ ඒ මතකේ නෑ මැකී ගියේ මේ ජීවිතේ නෑ සන්තාපේ මිහිරියි අපේ ආදරේ පෙම් ලොවේ සහනය මට දීලා පෙම් සුවේ මා සිත රඳවාලා ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා වෙන්වෙලා ඔබ මා රිදවාලා යන්නෙපා මා හට පිටුපාලා ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා ඒ වාගෙමයි තාමත් සිතේ මා සැනසූ ඒ ආදරේ මේ ආදරේ මේ පෙම් ලොවේ සනසයි අපේ ජීවිතේ පෙම් ලොවේ සහනය මට දීලා පෙම් සුවේ මා සිත රඳවාලා ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා මා ඔබෙන් මිදිලා //

Pem Lowe lyrics · Gypsies