Thotupola

Soba Alankare Muhune

Milton Perera

(සොබා අලංකාරේ මුහුණේ තමන්ට දැකගන්නට බැහැනේ බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතක්ද බාලයි වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි...//) (සුසීත ගංගා ජලේ නීල දිය වැල්ද වෙරළේ එළේ...//) (ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ...//) පැද යන්න හබලක්ද ඕනෑ ජලේ සොබා අලංකාරේ මුහුණේ.... (පැසීල ඇති පාඩුවේ මිහිරි රසදායී ඵල ජාති වේ...//) (දුරදීම දැකලා දැනේදෝ කෙසේ...//) ගෙඩි කන්නේ නැති දිවට නොදැනේ රසේ සොබා අලංකාරේ මුහුණේ....//

Soba Alankare Muhune lyrics · Milton Perera