Thotupola

Dasa Widala Ohu Ena Paara Balala

Anil Barathi

දෑස විදහාලා ඔහු එන පාර බලලා වෙහෙස දැනිලා නුවනග කඳුළු නැගීලා ඔහු යලි එදෝ ඔබව සොයලා බඹරුන් එහෙමයි මොටද හඬලා... මල් පර උන බව දැක ඒ බඹරු හඬන්නේ සඳ හිරු කිසිදා නැ අඳුරට බිය වන්නේ // ඔහු යලි එදෝ ඔබව සොයලා බඹරුන් එහෙමයි මොටද හඬලා.... දෑස විදහාලා ඔහු එන පාර බලලා / රල පෙළ දිව එනු මිස නැ වෙරල දුවන්නේ සුසුම් හෙලා ඇයි ඉහිරුණු කිරට හඬන්නේ // ඔහු යලි එදෝ ඔබව සොයලා බඹරුන් එහෙමයි මොටද හඬන්නේ...... දෑස විදහාලා ඔහු එන පාර බලලා.../

Dasa Widala Ohu Ena Paara Balala lyrics · Anil Barathi