Thotupola

Saagara Tharanga

Jagath Wickramasinghe

සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින් මේ ගයන්නේ ආදරේ ගීතයයි// මහ සමුදුරින් එහා මේ පුංචි නවාතැනේ දැල්වෙන පහන්සිලෙන් ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ ආදරේ ගීතයයි සාගර තරංගා... සීත ඉඟියකින් සැලී ගිනියම් දිගන්තයේ බොල් පිණි සුලන් දැලෙන් ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ ආදරේ ගීතයයි සාගර තරංගා...

Saagara Tharanga lyrics · Jagath Wickramasinghe