Ran Dorin
රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල්සරා නිල් නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ...// මිහිරි සමීරෙකී මාගේ උදානයේ ...// සීතල යාමේ ජීවේ සිහින විමානයේ රන් දොරින් එන්න ආදරේ .../ මා හදේ ආශා නිවි නිවී යාදෝ ...// සහන් සුවේ දිදී නුරා උතුරාදෝ රන් දොරින් එන්න ආදරේ ...//
