Thotupola

Doi amma Doiya

All Right Band

දොයි අම්මා දොයියා මගෙ දොයිය බබානේ බයි අම්මා බයියා මගෙ බයිය බබානේ ඇයි අම්මා මයෙ පැටියා ඇයිද අඬන්නේ එයි අම්මා එයි අම්මා එයි විඟසකිනේ..// උක්කුං බඩ පිරිලා නේද දැන් චුට්ටං බට්ටිච්චියෙ නිදියන් // පුතු සුරඟන ලියන් සිහින ලොව ඇත බලන්....// මයෙ පැටියා නිදියනගන් දොයි අම්මා දොයියා.. කෝලම් කෙරුවා ඇති කෝලම් දොයියන් මගෙ බන්ඩියේ දොයියන්....// ඇති හුරතලේ දැන් මදැයි දඟකාරකම්.....// මගෙ සුදු දුවේ දොයියගන් දොයි අම්මා දොයියා..//

Doi amma Doiya lyrics · All Right Band