Thotupola

Pinsara Oba Hara

Karunarathna Divulgane

පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ...// සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි මිහිරි අතීතය දැනුනේ ඔබට මේ තරම් මා පෙම්කළ බව වෙන්වන තුරු නෑ දැනුනේ... පින්සර ඔබ හැර... ජලේ මාළුවන් කොපමණ සිටියත් කොහොමද නාඩා ඉන්නේ ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි මේ හැටි හිත පෑරෙන්නේ... පින්සර ඔබ හැර...//

Pinsara Oba Hara lyrics · Karunarathna Divulgane