Thotupola

Pem Kawak

Karunarathna Divulgane

පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ පෙම් පුරාවතක්‌ නිමා කරන්නද මා කෙලසේ ...// නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්..// යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගේ හිත තහනම් පෙම් කවක් ලියු .../ හුරතලෙන් දැවටිලා මගේ ලගින් දුන් සතුට එපමනද මට පවසන්..// සද එළිය පොලොවටයි හිමි වුයේ සද අහසේ රැදුනාට රත්තරනේ පෙම් කවක්‌ ලියු.....

Pem Kawak lyrics · Karunarathna Divulgane