Thotupola

Ma Mulin Liyu Pem Pathe

Anil Barathi

මා මුලින් ලියු පෙම් පතේ බොලඳ වැකි අමුනා සිහිනයක් සිතුවම් පොතේ පාටවී ඇඳුනා // ආදරේ ඇති හින්දමයි මා එසේ ලීවේ යොවුන් වයසේ සිතුවිලී එයින් මා කීවේ..... මා මුලින් ලියු...... ආදරේ ගැන පවසලා ඇයත් මට ලීවා මුණගැසෙන්නට කීනිසා මගදි හමුවූවා මා මුලින් ලියු......

Ma Mulin Liyu Pem Pathe lyrics · Anil Barathi