Bima Howalaa Palu Kanda
(බිම හොවාලා පාලු කන්ද හිත පුරාම රූප ඇන්දතී ඔයා කළු වුනාට කාරි මන්ද මට මනාප නේද සුන්දරී.....//) (නීල නෙතැතී තී ලබන්ට දේව වරම් මට ලැබෙන්ට.....//) භාරවෙයන් කිරි මවුන්ට පාන සිතේ දුක නිවෙන්ට...... බිම හොවාලා..... (සිතේ තුරුලු වී නිදන්ට හීන පැදුරේ දිග හැරෙන්ට.....//) තීගෙ සියලු... ශ්රී වැඩෙන්ට භාර වෙන්ඩ කළු මැකෙන්ට...... බිම හොවාලා.....
